1150 x 80 px

What a nice Couple 14දා 4ට සහ 7ට නාමෙල් මාලිනී පුංචි තියටර්හි දී

චාමර ගුරුගේඅධ්‍යක්‍ෂණය කළ What a nice Couple වේදිකානාට්‍යයේ අවසන් හැන්දැව ඔක්තොබර් 14 වන දා සවස 4.00 ට සහ 7.00 ට නාමෙල් මාලිනි පුංචි තියටර් හි පැවැත්වේ.

 

අප අතර සිටින දන්නා හඳුනන සුන්දර ආදරවන්තයින්ගේ ජායාරූ ෆේස්බුක් වැනි සමාජ ජාලවල නිතර අපේ නෙත ගැටේ. What a nice Couple යනුවෙන් කොමෙන්ටුවක් ඒ යටින් තබන්නට එවිට අපට සිතෙයි. What a nice Couple යනු එවැනි ඔබ හොඳින් දන්නා හඳුනන ආදරවන්තයින් යුවලකයේ නිදන කාමරයේ හතරවන බිත්තිය විනිවිද දැකීමට ඔබට කෙරෙන ආරාධනාවකි.

Top