1150 x 80 px

 

සිසිර සඳ ළං වූ දිනේ සිට කාව්‍ය සංග්‍රහය පිළිබඳ සංවාදය

මිගාර බමුණුසිංහ කවියාගේ සිසිර සඳ ළං වූ දිනේ සිට කාව්‍ය කෘතිය පිළිබඳ රසවින්දනයක් පසුගිය 02 වැනිදා කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහි ප්‍රධාන දේශනය ප්‍රවීණ කිවිවර රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් 'නූතනම සිංහල කවිය, සිසිර සඳ ළං වූ දින දක්වා' යන මැයෙන් පැවැත්වූ අතර තිඹිරියාගම බණ්ඩාර, අනුරසිරි හෙට්ටිගේ, නිමල් ජයරත්න, ළහිරු කිතලගම යන කවියන් සංවාදය සඳහා එක්විය.

Migara1 web

Migara2 web

M 3 web

M 4 web

M 5 web

M 6 web

M 7 web

M 8 web

M 9 web

migara10 web

සේයා රූ - අජිත් සෙනෙවිරත්න

 

Top