1150 x 80 px

 

ප්‍රදීප් සිල්වා ගුණරත්නගේ ‘හද දැවූ අළු' කෘතිය හෙට දොරට වඩී!

චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්නයන්ගේ ‘හද දැවූ අළු'කෙටිකතා සංග්‍රහය ජනගත කිරීම හෙට (09) සවස 2.30ට පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුවේ.

ගොඩගේ සම්මාන කිහිපයක්ම හිමිකර ගත් ඔහුගේ පළමු කෙටි කතා සංග්‍රහය මෙය වේ.

මෙය කෘතිය කවිවර ප්‍රකාශනයකි.

Top