Untitled 1

සින්තටික් ගුමුගුමුව ජනගත කිරීම අද මහවැලියේදී

නිමල් ජයරත්නගේ සින්තටික් ගුමුගුමුව කාව්‍ය සංග්‍රහය ජනගත කිරීම අද (27) කොළඹ මහැලි කේන්ද්‍රයේදී පැවැත්වේ.

සිසිර කුමාර මහගම මහතා උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිත අතර තිඹිරියාගම බණ්ඩාර මහතා සභාව මෙහෙයවයි.

සින්තටික් ගුමුගුමුව සන්ථව ප්‍රකාශනයකි.

Top