1150 x 80 px

චිත්‍ර අදින හාමුදුරුවෝ අපවත් වෙති

ඩිත්‍ර අදින හාමුදුරදුරුවෝ ලෙස ප්‍රකට කටුවන පියනන්ද හිමි අපවත් වී ඇත.


උන් වහන්සේ වසරකට අධික කාලයක් මානසික අතින් දුර්වලව රෝලීව සිටි බව වාර්ථාවේ.
ආදාහන ර්‍පජෝත්සවය අද (01)දා ජයවර්ධන පුර රෝහල පාර සම්බුද්ධාලෝක ගිලන් භිත්ෂු මධ්‍යස්ථාන අසලදී සිදු කෙරේ.

Top