1150 x 80 px

 

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය නව කාර්යාලයකට පිවිසෙයි!

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය නව කාර්යාලයකට පිවිසීමේ උත්සවය අද (29) උදෑසන පැවැත්වූ අතර නව කාර්යාලය පිහිටා ඇත්තේ වොක්ෂෝල් වීදියේ එයිට්කන් ස්පෙන්ස් ගොඩනැගිල්ලේ හත් වැනි මහලේය.

සියළුම ආගම් නියෝජනය කරමින් පූජකවරුන්, ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ප්‍රධානී ඩිනේෂ් වීරක්කොඩි මහතා, මලික් සමරවික්‍රම මහතා ඇතුළු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් මෙම අවස්ථාවට සහභාගි විය.

ඡායාරූප - අජිත් සෙනෙවිරත්න

icc 16

icc 10

icc 9

icc 8

icc 7

icc 6

icc 5

icc 4

icc 2

icc 1

icc 15

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top