1150 x 80 px

 

ජගත් පෙරේරා, වරලත් ගණකාධිකාරී ආයතනයේ 24 වෙනි සභාපතිවරයා ලෙස පත්වෙයි!

වරලත් ගණකාධිකාරී ආයතනයේ (Charted Account Sri Lanka) 24 වෙනි සභාපතිවරයා ලෙස ජගත් පෙරේරා මහතා පත්කළ බව ඊයේ (08) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

මේ සඳහා පැවති උත්සවය කොළඹ හිල්ටන් හෝටලයේ ඊයේ සවස පැවති අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය. මීට අමතරව රාජ්‍ය මුදල් අමාත්‍ය එරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇතුළු දේශපාලන ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන් සහ ව්‍යාපාරික ප්‍රවීණයන් රැසක් සහභාගි වූහ.

ආදි ආනන්දියෙකු වන ජගත් පෙරේරා මහතා 2010 සිට වරලත් ගණකාධිකාරී ආයතනයේ උපදේශක මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අතර 2016-2017 වසරවල එම ආයතනයේ උප සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළේය.

ඊයේ වරලත් ගණකාධිකාරී ආයතනයේ නව උප සභාපතිවරයා ලෙස මනිල් ජයසිංහ මහතා නිල වශයෙන් පත්වූ බව ප්‍රසිද්ධියට පත් කළේය.

jagath 1 web

Jagath 2 web

jagath 3 web

jagath 4 web

jagath 5 web

Jagath6 web

Jagath 7 web

jagath 8 web

jagath 9 web

Jagath 10

Jagath 11

jagath 12

jagath 13

jagath 14

jagath 15

jagath 16

ඡායාරූප - අජිත් සෙනෙවිරත්න

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top