Untitled 1

දිලේ හිත් හඳ සේ වෙසක් !.. -බන්ධුල  නානායක්කාරවසම්

සසර මහරුත පසක් වේනම්


අතර තුර භව ගිම්  නොවක් .....,

කතර සරතැස නිවී වියැකී
දිලේ හිත් හඳ සේ
වෙසක් !.......!

 

Top