Untitled 1

සයිබර් පවුර

මැදින් සඳ පතිතවී නිසල හන්තාන මත​දුහුල් මීදුම් කඩක ළහිරු කෙඳි එතෙන සඳ​වතල පිණි පොද සෙමෙන් පිසදමන…
ඔහු වගේ කෙනෙක් සිටියා ආකාසයේ ඉහළ කෙළවර අතින් ගෙන මධු බඳුනක්."ගෙදර යං" අයැදුවා මා. 'කා වෙනුවෙන්ද,කුමටද?'විමසුවා…
තරු ගනන කොයි තරම් වූවත් හෝටලේ වෙනසක් නැතී
"දමා අතහැර මතක විසිකරනුඹ සවස් කල සැඟවුනාදිනිසුරුට මා අත වැනුව මුත්අඳුර පමණක් හිමිවුණා ... නොලද කල්…
විදෙන මල් යහන් සුසිනිදු සේල අතුරුවාහැදු රන් දෙවොල පුදසුන පිදුන රෑ දිවාබිඳුන ප්‍රේමයේ කැබිලිති පිණිදියෙන් දොවාපිරිමදිමි…
Page 9 of 88
Top