1150 x 80 px

 

සයිබර් පවුර

පදවි ප්‍රාප්තිය වෙනුවෙන් දුටුගැමුණු පාර්ශ්වයෙන් පැරකුම් බා පාර්ශ්වය වෙත යැවෙන්නට ගොස් නූලෙන් බේරුණු ගීයක් .... දුටුගැමුණු…
මම ඔබට පෙම් කරමි ඉතා සරලවමහත් බියපත්වකුරුලු පිහා‍ටුවක් තරම්සිනිදුවටඔබේ හිත පිරිමදිමි
යද්දී පාලමෙන් පොඩි පුතු කරපින්නා  අද්දා දෙපය ගඟ දිය දෙස බලමින්නා සැඩ දිය පහර දැක බියවී…
ඉතා දිගු කාලයක් අනෝරා මහා වැසි නොවැටුණිගංවතුර සුළි සුළං නොතිබුණිදේශපාලන පෙරළිවිරෝධයෙ මහ කැරළිඅඳෝනා දුක් වළප නොඇසුණි...

මහ නුගේ

පොළොව සිඹ සිඹ අහස අහුරණවිහිද අතපය සුවය සලසනකපුටු වවුලන් බොජුන් වල'දනමහ නුගේ!ජීවිතය දක්වනබිම දිගේ දුවන වැල්…
පෙර දිනෙක තම නමට ලියාගත් උණුසුම්ම ලුණු රසයදහදියක.. කැලතුන කඳුළක..
Page 87 of 111
Top