1150 x 80 px

සයිබර් පවුර

Trip කවි

ඉරණමඩු වැව,කඳුළු පුරවාගෙන,අඬාගෙන,ඉරණමෙන් දාදු කෙලියිවතුපිටි ඉරාගෙන.
බේරුව කිව් උන්දෑගෙන් - ආයිත් රට බේරගන්ට ජනතාවට සිද්ද වුණා - මෙදා පොටේ චන්දෙ දෙන්ට
ඔබ ගුම් සරින් අපැහැදිලි රහසක් කියනමුදු කම්මුලක පියපත් බමන පහසක් දැනෙනදෙබැම හැකිලෙන කිතියකින් ඇස් වැසෙන සබන්…
  බේරුව කිව් උන්දෑගෙන් - ආයිත් රට බේරගන්ට ජනතාවට සිද්ද වුණා - මෙදා පොටේ චන්දෙ දෙන්ට
  කොන්ක්‍රීට්‌ දමන තැනගල් තාච්චු උස්‌සනවැරදිලාවත් ගැහැනියකටවචනයක්‌ කිව්වොතින්කංකානමට දෙසන
බයිලා, විරිඳු හෝ ඕන මළදානෙක තාලෙට කියා සැනසෙන්න... වෙන කොරන්නට දෙයක් නැතිය... අයියෝ මේ පොලෝසියේ පිස්සු…
Page 92 of 100
Top