1150 x 80 px

රන්බණ්ඩා නික්ම ගොස් වසර 16 යි
'දවසක් පැළ නැති හේනේ' ගීතයේ ප්‍රභවය...
හේනේ වැස්සට අසුව ගසක් යට හිටගෙනේ
මට උඩින් නැමීගෙන මා නොතෙමෙන මෙනේ
ඔසරියෙන් මා වසා අම්මෙ ඔබ තෙමුනේ
අම්මෙ ඔබ නැති ලොවක මාව ඇයි ලොකු උනේ ?
 
ශ්‍රී ලංකාවේ මෙතෙක් පහළ වූ අග්‍රගන්‍ය ගේය පද රචකයන් අතර අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක්. ඔහු අප අතරින් නික්ම ගොස් අද (දෙසැම්බර් 05) දිනට පුරා වසර දහසයක් (16) සම්පූර්ණ වේ. මුලු සමාජයටම අද ඔහුව අමතකව ගොසිනි. එහෙත් ඔහු පබැඳූ ගේය පද රචනා යුගයෙන් යුගයට ශ්‍රාවක සිත් සතන් තුළ නොමියෙන්නකි.  
 
ජීවිතය කියන්නේ මරණ‍යේ මාවතයි - නිදහසයි කියන්නේ මාවතේ ගීතයයි

Top