1150 x 80 px

දේදුනු ධජයේ නිර්මාතෘ දිවියෙන් සමුගනී

 

සමරිසි ප්‍රජාවගේ සංකේතයක් වන දේදුනු ධජය නිර්මාණය කළ ගිල්බර්ට් බේකර් දිවියෙන් සමුගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මියයන විට ඔහු 65 හැවිරිදි වියේ පසුවිය.බේකර් 1978 වසරේදී වර්ණ අටකින් සමන්විත මෙම ධජය නිර්මාණය කළ අතර පසුව එය වර්ණ හයකින් සමන්විත වන සේ වෙනස් කෙරිණි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top