20 October 2014
RSS Facebook Twitter   

හි‍ට‍පු ‍අ‍ග‍වි‍නි‍සු‍රු‍ව‍රි‍ය ‍ස‍හ ‍බැං‍‍කු ‍ගි‍ණුම්‍ - ‍‍ටි‍රන්‍ ‍කු‍මා‍ර ‍බං‍‍ග‍ග‍මආ‍රච්‍‍චි

shiraniයක්ෂයා හෙවත් ඝාතන්ට මිනිසුන් දක්වන්නේ ඉමහත් භිතියකි. මන්ද යක්ෂයා සමග සතුට, ප්‍රීතිය, සාමය හෝ රෝ‍ස ‍මල්‍ පැමිණි බවත් ඉතිහාසය පුරා අප අසා නොමැති බැවිනි. එබැවින් අප සැම කල්හි ඝාතන්ට දක්වනුයේ බියකි.

Read more...

රජයට ගුරු සේවය ගැන පැහැදිලි මතයක් නැහැ - ලංකා ගුරු සංගමය

 

ceylon-teachers-union logo2014.10.16 කැබිනට් තීරණවල ගුරු සේවය පිළිබඳ කිසිදු සඳහනක් නැතැයි ලංකා ගුරු සංගමය ආණ්ඩුවට චෝදනා කරයි. මෙයින් පැහැදිලි වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ රජයට ගුරු සේවය සම්බන්ධයෙන් පැහැදිලි මතයක් නොමැති බව යයි ද එම සංගමය අවධාරණය කර සිටියි.

Read more...

මීළඟ මැතිවරණයෙන් ලැබෙන නියත පරාජයට ජනාධිපති බය වෙලා - රනිල්

 

ranil 20‘පසුගිය අවුරුදු 5 තිස්සේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජනතාවට අත්ථකිලමතානු අය-වැයක් ලබා දුන්නා. එළඹෙන මැතිවරණයෙන් ජනාධිපතිවරයා නියත පරාජයක් ලබන නිසා බිය වී කාමසුකල්ලිකානු අය-වැයක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. කාමසුකල්ලිකානු යෝගය කියන්නේ තාවකාලික සැපයි' යනුවෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ මහතා ඒ බව පවසා සිටියේ ඊයේ (19) කෝට්ටේ මැතිවරණ කොට්ඨාශයේ ඡන්ද පොළ නියෝජිත පිරිස හමුවූ අවස්ථාවේදීය.

Read more...

මව්-බිමට සිමා නැති මහින්දගේ මහාමාර්ග

 

roadඊයේ රාත්‍රී (2014-10-18) ඇති වූ අධික වර්ෂාව නිසා, ඇති වූ සුලු ගංවතුර තත්වයෙන්, ඉතා මෑතකදී නවීකරණය වූ හියාරේ මාර්ගයේ, හියාරේ මහා විද්‍යයාලය අසල කොටසක් ගසාගෙන ගොස් ඇති අයුරු ඡායරූපවල දැක්වේ.

Read more...

වෘත්තීය සමිති රැසක් හෙට (20) කොළඹදී උද්ඝෝෂණයේ

 

ntuc slමෙවර අයවැයෙන් රු. 10,000 කින් වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා ආණ්ඩුවට බලකරමින් වෘත්තීය සමිති රැසක් එකතු වී දැවැන්ත උද්ඝෝෂණයක් හෙට (20) සවස 3.30 ට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ‘ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය' දැනුම් දෙයි.

Read more...

ත්‍රිකුණාමලයේ 15000 කට අධික පිරිසකට හැදුනුම්පත් නෑ

identitycard slත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 15157 දෙනෙකුට ජාතික හැදුනුම්පත් නොමැති බව හෙළිවෙයි.ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් වරයා සහ සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන් සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු කොමසාරිස් ජනරාල් වරයා හා ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ නියෝජිතයින් අතර පසුගියදා පැවති සාකච්ඡාවකදී මේ බව හෙළිවිය. Read more...

සබරගමුව සරසවියේ අඛන්ඩ සත්‍යග‍්‍රහ අට්ටාලය පොලිසිය බලෙන් ඉවත් කරයි!

police attack-1

 

සබරගමුව විශ්වවිද්‍යාලයේ තහනම් කළ මහා ශිෂ්‍ය සංගමය හා පීඨ ශිෂ්‍ය සංගම් 5 වහා ස්ථාපිත කරන ලෙසත්, අත්තනෝමතික පන්ති තහනම් 8 ඉවත් කරන ලෙසත්, විශ්වවිද්‍යාලය තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන ලෙසත් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කල අඛන්ඩ සත්‍යග‍්‍රහයට  ඊයේ වන විට (18) 47කි. ඊයේ පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ගෙන සිසුන් බලහත්කාරයෙන් අට්ටාලයෙන් ඉවත් කර, අට්ටාලය කඩා ඉවත් කර තිබේ. මේ සඳහා කැරළි මර්දන ඒකකයෙන් හා පොලිස් නිළධාරීන් 300කට අධික පිරිසක් පැමින ඇත. 

Read more...

‘ලොක්කා කොහෙද මාව එළවන්නෙ? ' - සජින් වාස්

sajin vass 234මේ දිනවල ඉමහත් ආන්දෝලනයකට ලක්වී තිබෙන විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ඔහු නිතර දෙවේලේ හමුවන, ව්‍යාපාරික සබඳතා පවත්වන කෝටිපති මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට පසුගියදා පවසා ඇත්තේ ‘ඕගොල්ලො බය නැතුව ඉන්න. ලොක්ක කවදාකවත් මාව එළවන්නෑ. ලොක්කට මං නැතුව බෑ ' කියාය. Read more...

අමාත්‍යංශ ලේකම්වරු ජනාධිපතිවරණයට කැඳවයි!

Voting CIමහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය සේවකයන් සහභාගි කරවීමේ කටයුතු බැසිල් රාජපක්ෂ මහතා විසින් අමාත්‍යංශ ලේකම්වරුන්ට පවරා ඇත. මෙසේ බැසිල් රාජපක්ෂ මහතා එම කාර්ය්‍ය අමාත්‍යංශ ලේකම්වරුන්ට පවරා ඇත්තේ බහුතරයක් අමාත්‍යවරුන් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලින් කරඅරින තත්වයක් මතුවී ඇති හෙයිනි. Read more...

කමෝන් අමල් ........ වෙල්ඩන්!!

rawanabalaya 1පෙරේදා(18) විදේශ සේවා නියුක්ති කාර්ය්‍යංශයට කඩා වැදුනු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ඇතුළු රාවණා බලයේ සඟ මැරයන්ට සැලකියයුතු ආකාරයට සැලකීම පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්ය්‍යංශයේ සභාපති හිටපු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමල් සේනාලංකාධිකාර මහතාට අපගේ ප්‍රණාමය පුද කරමු. Read more...

රතන හිමි කොටියෙක් වන ලකුණු!

 

Gunadasa-Amarasekaraජනාධිපතිවරයාට මේ මොහොතේ හිතකර නොවන කොන්දේසි ඉදිරිපත් කර අභියෝග කරන ජාතික හෙළ උරඅමෙය් මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් කරමින් සිටින්නේද ඩයස්පෝරාවට අවශ්‍ය දේවල් යයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.

Read more...

 

 

නවතම පුවත්

LankaViewslankaturthlankadaily-newJDSharaya logomirror girl2

indmirror artpathuvikalpa 150


Samabimapapa13anaTN2boondi