Untitled 1

පරිසර සරංක්ෂණ හා සොබාවික සම්පත් කළමනාකරණ පාඨමාලාව සඳහා අයදුම්පත් භාරගැනේ
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවත්වන පරිසර සරංක්ෂණ හා සොබාවික සම්පත් කළමනාකරණ පාඨමාලාවේ නවතම අදියර සඳහා මේ දිනවල අයදුම්පත් භාරගැනේ. පරිසරයට ආදරය කරන ඔබට ජුනි 30 වැනිදා දක්වා ඒ සඳහා අයදුම්පත් යොමුකළ හැකිය.
16 වැනි වරටත් සංවිධානය කරන මෙම පාඨමාලාව වීරකැටියේ සොබාදහම් පාසැලේදී පැවැත්වෙන අතර කිසිදු අයකිරීමකින් තොරව පාඨමාලාව හැදෑරිය හැකිය. නවාතැන් පහසුකම් නොමිලේ සපයන බවයි සංවිධායකයන් පවසන්නේ.
 
[email protected] දරන විද්‍යුත් තැපෑලට ඔබගේ අයදුම්පත් යොමුකළ හැකි අතර වැඩි විස්තර 071 8368642, 071 9785084 දරන දුරකතන අංක ඇමතීමෙන් ලබාගත හැකිය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top