1150 x 80 px

ජාතික විගණන පනත් කෙටුම්පත සංශෝධනයට කැබිනට් අනුමැතිය

ජාතික විගණන පනත් කෙටුම්පත සංශෝධනයට අදාල ඉදිරි කටයුතු සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වී තිබේ. 

ජාතික විගණන පනත් කෙටුමපත සම්බන්ධයෙන් මතු වී ඇති විවිධ අදහස් පිළිබඳව අවධානය යොමුකරමින් ඊට සුදුසු සංශෝධන නිර්දේශ කිරීම සඳහා අමාත්‍ය සරත් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් යුතු අනුකමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණේ පසුගිය අගෝස්තු 15 වනදාය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top