1150 x 80 px

මාධ්‍යවේදී රනිල් විජේපාල මහතා අභාවප්‍රාප්ත වේ!

සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ උප කතෘවරයෙකු ලෙස සේවය කළ රනිල් විජේපාල මහතා අභාවප්‍රාප්ත වී ඇත අතර මිය යන විට ඒ මහතා 42 වෙනි වියේ පසුවිය.

දේහය මේ වන විට රණවිරු රවී ක්‍රිෂාන් මාවත, කඳනපිටිය, බෝපෙ, පාදුක්ක යන ලිපිනයේ තැන්පත් කර ඇත.
අවසන් කටයුතු 16 වෙනි සඳුදා කඳනපිටිය පොදු සුසානභූමියේදී සිදු කෙරේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top