1150 x 80 px

යළිත් දුම්රිය වැඩවර්ජනයක් ?

දුම්රිය රියදුරු සහයකයින් බඳවා ගැනීමේ ක්‍රමවේදයට විරෝධය පළ කරමින් අද (06) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරත වීමට දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය තීරණය කර තිබේ.

 

අද දිනය තුළ ගැටළුවට විසඳුම් නොලැබුණහොත් අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ ප්‍රකාශ කරයි.

- රංජිත් නිශාන්ත

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top