1150 x 80 px

පොළොන්නරුව රෝහල සංවර්ධනයට රුපියල් මිලියන 400 ක්
පොළොන්නරුව මහ රෝහලේ සංවර්ධනය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය රුපියල් මිලියන 400 ක ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා. ඒ යටතේ නව ආඝාත ප්‍රතිකාර සංකීර්ණයක්, රක්තවාතවේද සහ ප්‍රනරුත්ථාපන ඒකකය, චිකිත්සක ඒකකය, ආඝාත සහ ස්නායු වෛද්‍ය ඒකකයක් ඉදිකිරීමට නියමිතය.
මේ සඳහා මුල්ගල් තැබීම අද (06) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
 
rajitha 40
rajitha 41
rajitha 42
rajitha 43
rajitha 44

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top