1150 x 80 px

බැඳුම්කර කොමිසමේ කාලය යළිත් දික් කෙරේ

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ කොමිශන් සභාවේ කාලය නැවතත් දීර්ඝ කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

 

ඒ අනුව දෙසැම්බර් 08 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා දින 23කින් කොමිසමේ කාලය දීර්ඝ කර තිබේ.

- රංජිත් නිශාන්ත

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top