1150 x 80 px

නිවුස් ටියුබ්, වොයිස් ටියුබ් අලුත් වෙබ් දෙකක්

 කාලීන දේශපාලනික පුවත්වලින් සමන්විත වන නිවුස් ටියුබ් newstube.lk හි කර්තෘත්වය සුජීවා බණ්ඩාර විසින් දරනු ලබන අතර පුවත් වීඩියෝ අන්තර්ගතවන වොයිස් ටියුබ් voicetube.lk හි කර්තෘත්වය ෂාරා දිසානායක විසින් දරනු ලබයි.

මෙම වෙබ් අඩවියන් හි මෙවලම්වල හැකියාවට සහ අන්තර් ජාල සම්බන්ධතා වේගයට ඉබේම අනුරූපවන අන්දමින් නව ප්‍රතිචාරාත්මක නිපැයුම සකස් කර ඇති අතර ජංගම දුරකථනයකින්, පරිඝණකයකින් හෝ ටැබ්ලට් උපකරණයකින් පුවත් විමසා බැලුවද නව තාක්ෂණික අත්දැකීමක් විඳගැනීමට අවකාශ සලසා ඇත.

නිව්ස් ටියුබ් වොයිස් ටියුබ් වෙබ් අඩවි වෙත  ‘ලංකා නිව්ස්වෙබ්’ අපි මෙසේ  සුබ පැතුම් එක්කරමු !

nwstb1

viis

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top