1150 x 80 px

 

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම කතානායකවරයා හමුවෙයි
ශ්‍රී ලාංකිකයෙකු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන එරට පාර්ලිමේන්තුවට තේරී පත්වීම මින් වසරකට පෙර  ලෝකයේ පුළුල් අවධානයට ලක්විය. එලෙස බ්‍රිතාන්‍ය ව්‍යස්ථාදායකය නියෝජනය කිරීමේ භාග්‍ය ලද රනිල් ජයවර්ධන මන්ත්‍රිවරයා පසුගියදා (04) ශ්‍රී ලංකාවට පැමිනි අවස්ථාවේදී පාර්ලිමේන්තුවට පැමිණ කරු ජයසුරිය මහතා හමුවිය.
රනිල් ජයවර්ධන මහතා  ඉතා සුහදව පිළිගනිමින්  දිවා භෝජන සංග්‍රාහයක්ද පිරිනැමු කථානායකවරයා ඔහුගේ සාර්ථක දේශපාලන ගමන පිළිබඳව සුභාශිංසනය පල කලේය. මෙම  අවස්ථාවට රනිල් ජයවර්ධන මහතා සමඟ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන Hon. Dan Carden, Hon.Hichelle Donelan, Hon.Chris Green, Hon.Kelly Tolhurst, Ms. Clemency Huggis ද එක්ව සිටියහ.
 
karu 19
karu 21

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top