1150 x 80 px

 

මාරාන්තික උපවාසයේ යෙදී  සිටින මාගම්පුර වාරයේ සේවකයෙකු රෝහල්ගත කෙරේ
තමන් වරාය අධිකාරියට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් ඊයේ (09) හම්බන්තොට මාගම්පුර වරායේ ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කල මාගම්පුර වරායේ සේවකයින් එකලොස් දෙනාගෙන් එක් අයෙකු අසාධ්‍ය තත්වයේ පසුවීම හේතුවෙන් අද (10) සවස හම්බන්තොට මහා රෝහලට ඇතුලත් කර තිබේ.
සේවකයින් ආරම්භ කරන ලද මාරාන්තික උපවාසය තවදුරටත් පැවැත්වෙන අතර අද (10) සවස ප්‍රදේශයේ මහා සංඝරත්නය පැමිණ මාරාන්තික උපවාසයේ යෙදී සිටින සේවකයින්ට ආශිර්වාද කළහ.
 
හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
 
magampura 1
magampura 2
magampura 3
magampura 4
magampura 5
magampura 6

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top