1150 x 80 px

 

උදය රොහාන් ද සිල්වා නැවතත් නීතිඥ සංගමයේ සභාපති ධූරයට!

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධූරයට ජ්‍යෙෂ්ඨ නීතිඥ උදය රොහාන් ද සිල්වා මහතා නැවතත් තේරී පත්ව තිබේ.


ඒ අනුව ඒ මහතා 2018-2019 කාලය තුල එම ධූරයේ සේවය කරනු ඇත.

ජනාධිපති නීතිඥ රොහාන් මහතා 2017 වසරේද සභාපතිවරයා වශයෙන් කටයුතු කර ඇත.

මේ අතර කෞෂල්‍ය නවරත්න එම සංගමයේ ලේකම් ධූරයට මෙවර තේරී පත්ව තිබේ.

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top