1150 x 80 px

 

සුනන්ද පරිවර්තනය කළ පල්පසා කැෆේ කෘතිය දොරට වැඩුම
නේපාල ගරිල්ලා යුද්ධය පසුබිම් කරගනිමින් නාරායන් වග්ලේ විසින් රචනා කළ පස්පසා කැෆේ කෘතියේ සිංහල පරිවර්තනය ජනගත කිරීම ඊයේ (11) කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි. මෙය සුනන්ද දේශප්‍රිය මහතාගේ පරිවර්තනයක් වන අතර නෙළුම් යාය ප්‍රකාශනයක් ලෙස එළිදැක්විණි.
'යුද්ධය, මානව හිමිකම් සහ කලාව' මැයෙන් විශේෂ සාකච්ඡා සභාවක් ද පැවති අතර ඒ සඳහා එස්.ජී. පුංචිහේවා, චූලානන්ද සමරනායක, සන්ධ්‍යා එක්නැලිගොඩ, ජයතිලක බණ්ඩාර ඇතුළු පිරිසක් සම්බන්ධ වූහ.
 
palpasa cafe 1
palpasa cafe 2
palpasa cafe 3
palpasa cafe 4
palpasa cafe 5
palpasa cafe 6
palpasa cafe 7

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top