1150 x 80 px

 

බැලීමට නොව කියැවීමට ඇරයුම් කරමු! - 2

පහත ඡායාරූප අපගේ මාණ්ඩලික ඡායාරූප ශිල්පියෙකු විසින් ඊයේ දින (08) බෙල්ලන්විල විමලරතන අනු මහානාහිමිගේ අවමගුල් උළෙලේදී ඡායාරූපයට නැගුවකි.

මෙහි මුල් ඡායාරූප කිහිපය හැරුණු විට ඉන්පසු ව පළ වෙන ඡායාරූප උන්වහන්සේ මහත් සේ ඇසුරු කළ නායක කාරකාදීන්ගේ ය. පසුගිය කෙටි කාලය තුළ ඉතා වේගයෙන් සිදුවූ දේශපාලන උච්චාවචනයන් මැනවින් සටහන් වූ මේ ඡායාරූප සියල්ලම ‘කියවීමට‘ අපි ඔබට ඇරයුම් කරමු.

මෙවැනි ඡායාරූප සිය දහස් ගණනකින් සමන්විත අපගේ නවතම වෙබ් අඩවිය http://readphotos.com/ ශ්‍රී ලංකාවේ ප්‍රවීන ඡායාරූප ශිල්පීන් තිදෙනෙකුගේ සංස්කරණයෙන් ළඟදීම එළිදැක්වේ. LNW මාධ්‍ය ජාලයේ අලුත්ම සාමාජිකයා බවට මේ අනුව එය නුදුරේදීම පත්වනු ඇත.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top