1150 x 80 px

 

නෙළුම් පොහොට්ටුව මූලස්ථානය උත්සවශ්‍රීයෙන් ඇළලී යයි.

මේ අවස්ථාව වන විට නෙළුම් පොහොට්ටුව ජයග්‍රහණයේ සව්දිය පුරමින් සිටියි.

තහවුරු නොකළ ආරංචි මාර්ග පවසන්නේ මෙවර පළාත් පාලන මැතිවරණයෙන් නෙළුම් පොහොට්ටුව නොහොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 65%කට ආසන්න බලයක් සහිතව පුංචි ඡන්දය ජයග්‍රහණය කරමින් සිටින බවයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top