1150 x 80 px

 

ඇමරිකන් තානාපති සහ ජනපති අතර විශේෂ සාකච්ඡාවක්

ඇමරිකානු තානාපති අතුල් කේශප් සහ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර මේ වන විට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබේ.

ඇති වී තිබෙන දේශපාලන වාතාවරණයත් සමග මාලදිවයිනේ තත්වයට සමාන දේශපාලන අර්බුදයක් ශ්‍රී ලංකාවේ ඇති නොවීම පිණිස කටයුතු සම්පාදනය කිරීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

- අමාලි ජයවීර

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top