1150 x 80 px

 

කෙල්ලො නැත්නම් ලෝකයක් නෑ!- වැලන්ටයින් දිනයේ දොරට වඩින අලුත්ම කාන්තා වෙබ් අඩවිය – her.lk

පෙබරවාරි 14 වැනිදා යෙදී තිබෙන වැලන්ටයින් දිනය දා ලංකාවේ නවතම කාන්තා වෙබ් අඩවිය වන her.lk දොරට වැඩියේය.

Love,life,Sex,Rights,Pets යනාදී පුළුල් පරාසයක මාතෘකා ආවරණය කරන her.lk , ජනප්‍රිය මිරර් ගර්ල් (mirrorgirl.lk) වෙබ් අඩවියේ හිටපු සංස්කාරිකා හිමාෂි කරුණාරත්න ගේ සංස්කරණයකි.

කවුරු මොනවා කිව්වත්
ලෝකේ සුන්දරත්වය
රැඳිලා තියෙන්නේ
කෙල්ලෝ නිසා
කෙල්ලෝ නැත්නම් ලෝකයක් නෑ

මේ ලෝකේ අපේ
අපේ ලෝකේ අපිට ඕනේ විදිහට විඳින්න නේද අපිට ඔනේ
ඉතින්
වෙනස් වෙන්න
අලුත් වෙන්න
හිතුවක්කාර වෙන්න

හැබැයි ඒ ,කෙළිකම,
ඒක හැමදාම තියෙන්න ඕනේ
ඒක තිබුනොත් විතරයි ඔය කෙළි කාරයෝ
කාට කාටත් ජීවිතයක් තියෙන්නේ

අපි මුණ ගැහෙන්නේ කාලෙකින්
ඉතින් එන්න අපි කතා කරමු

ඕනේම දෙයක්

www.her.lk

https://her.lk/life-style/296-2018-02-14-02-23-29

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top