Untitled 1

වැල්ලවත්ත අනතුරෙන් එක් පුද්ගලයෙකු මියයයි
වැල්ලවත්ත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කඩාවැටීමේ සිදුවීමෙන් එක් අයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
අදාල සිදුවීම හේතුවෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයන්ගෙන් එක් අයෙක් මෙසේ මියගොස් තිබේ.
 
තවත් 20 කට අධික පිරිසක් මේ වනවිට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top