1150 x 80 px

 

නව අවුරුද්දට ආශිර්වාද පතමින් රුවන්මැලිසෑයේ කිරි ඉතිරෙයි!


උදාවූ 2018 නව වසර සියලු රට වැසියන්ට සෞභාග්‍යෙයන් පිරී සුභ නව වසරක් උදා වේවා යන පැතුමින් යුතුව නව අවුරුදු උදාව අනුරාධපුර රුවන්මැලිසෑ මළුවේදී විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු විය.

මධ්‍යම රාත්‍රී 12 ට රුවන්මැලි සෑරාමාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ගේ සහ අති පූජ්‍ය මාවරලේ භද්දිය හිමියන් ඇතුලු සංඝයා වහන්සේගේ ප්‍රධානත්වයෙන් කිරි ඉතිරවීම සිදුකලේය.

වන්නි රොමේෂ්

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top