1150 x 80 px

 

කටවුට් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගන් නෑ - ජනතාවගෙන් මැසිවිලි

පළාත් පාලන මැතිවණය සඳහා ඉදිරිපත් වන නීති ගරුක අපේක්ෂයන් වෙත සිදුවන අසාධාරණ ක්‍රියාවක් සම්බන්ධයෙන් අප වෙත වාර්තා වේ.

 

ඇහැලියගොඩ මැතිවරණ කොට්ඨාශයේ ප්‍රධාන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් තම කටවුට් හා පෝස්ටර් බොහෝ ස්ථානවල ප්‍රදර්ශනය කරයි.
ඒවා ගලවා දැමීමට නිසි බලධාරීන් කටයුතු කරන ආකාරයක්ද දක්නට නොලැබේ.

මේ නිසා මැතිවරණයට මැතිවරණයට සහභාගි වන නීති ගරුක අපේක්ෂකයන් හට අසාධාරණයක් සිදුවන බව ප්‍රදේශයේ ඡන්ද දායකයන් පවසයි

කැළුම් ශ්‍රීපාලි

ruwan

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top