1150 x 80 px

සය හැවිරිදි දරුවකු කේක් කැබැල්ලක් උගුරේ සිරවී මිය යයි!


මාතර- දෙනියාය එනසාල් වත්ත ප්‍රදේශයහි, පදිංචිව සිටි සය වස් හැවිරිදි දරුවකු කේක් කැබැල්ලක් උගුරේ සිරවීම නිසා මරණයට පත්ව ඇත,

ඊයේ පස්වරුවේ මේසේ දරුවාගේ උගුරේ කේක් කැබැල්ල සිරවී ඇති අතර  එම මොහොතහිදී නිවසේ රැදීසිටි මව සහ දරුවාගේ මිත්තනිය එම අවස්ථාවේ හැකි උපරිම උත්සහ යොදා මූලික ප්‍රතිකාර කරණ ලද නමුත් දරුවා මියගොස් ඇත.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ,'' ජෙරෝන් මියුරු'' නම් දෙනියාය මැතිවුස් මධ්‍යම මහා විද්‍යාලයහි පළමු වසර ඉගෙනුම ලබන සිසුවකි.

- වාර්ථාව මාතර ඉදුනිල් කැළුම් ජයවීර -

.....

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top