1150 x 80 px

තෙප්පමෙන් මළ ගෙදර යන්න ගිහින් අවසන් ගමන් යයි!

මාතර ගොඩගම ප්‍රදේශයේ පිරිසක් වලස්මුල්ල ප්‍රදේශයේ මළ ගෙදරකට සහභාගි වීම සඳහා ගමන්කර තිබූ තෙප්පම අනතුරුකට ලක් වී තිබේ.

මේ වන විට මළ සිරුරු 3 ක් සොයා ගෙන ඇති අතර එක් තුවාළ කරුවෙකු අකුරැස්ස රෝහළට ඇතුලත් කර ඇතැයි පැවසේ.



සාමන්‍යෙන් මාතර සිට හක්මණ හරහා වලස්මුල්ල දක්වා ගමන් කරන්නේ ගොඩබිම මාර්ගයේ වුවත් ගංවතුරට මාර්ග යටවීම නිසාවෙන් මෙම පිරිස තෙප්පමකින් ගමන් කර ඇත.

- කැළුම් ජයවීර-

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top