ඇමති කෙහෙළියට 2024 දී පළමු තෑග්ග මල්වඩමක් ?

2024 නව වසර උදාවනවාත් සමඟ එනම් ජනවාරි පළමුවෙනිදා (01) උදෑසන මල් වඩමක් රැගෙන වෛද්‍ය චමල් මහතා ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ නිවසට ගොස් ඇති බව වාර්තා වේ

එහිදී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවස අසල උණුසුම් තත්ත්වයක් ත්ත්ත්වයක් ඇතිවී ඇති අතර ඇමති පලා ගොස් ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.

https://fb.watch/pi8bl3t0VM/

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...