*
Saturday, April 19, 2025
spot_img

Latest Posts

නව අධ්‍යාපන ලේකම්ධුරය වසන්තා පෙරේරා මහත්මියට!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 01 කොළඹ (LNW): අද (01) දින නව අධ්‍යාපන ලේකම් ධුරයට පත් වසන්තා පෙරේරා මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිය ධුරයේ රාජකාරී ආරම්භ කළාය.

ඇය අධිකරණ, විදුලිබල හා බලශක්ති, සෞඛ්‍ය සහ වෘත්තීය පුහුණු, අමාත්‍යාංශයන්හි ලේකම් ධුරයේ කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකාවේ මුදල්, ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශවල ප්‍රධාන නායකත්ව තනතුරුවල ද මීට පෙර සේවය කර ඇති බව සඳහන්වේ.

එමෙන්ම ඇය ශ්‍රී ලංකා තානාපති සේවයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක ලෙස කටයුතු කර ඇති බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan