අමුතු වැඩක් කළ තඹුත්තේගම පොලීසිය!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ (LNW):

තඹුත්තේගම පොලිසිය විසින් රාත්‍රී කාලයේ වාහන ධාවනය කරන රියැදුරන්ට තේ පැන් සංග්‍රහයක් ලබාදීමට කටයුතු කර තිබෙන බව වාර්තා වේ. එසේ කිරීමට හේතුව වී ඇත්තේ, රාත්‍රී කාලයේ අනතුරුවලට බොහෝ විට හේතු වී ඇත්තේ, රියැදුරන්ට නින්ද යෑම බවට අවබෝධ කරගැනීම හේතුවෙනි.

රථවාහන අංශයේ ස්ථානාධිපතිගේ සංකල්පයක් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති අතර ,තඹුත්තේගම වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් මත මෙම කාර්තව්‍ය සිදුකොට ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුමේෂ් තරංග දිණුම්!

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 19, කොළඹ LNW: රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා තරග...

උතුරු කොරියාවේ නවතම උත්සාහය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියාවේ වඩාත්...

ශෂීන්ද්‍ර තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, කොළඹ LNW : හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර...