වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ (01) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

ඊයේ රාත්‍රී 10.00ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර එහිදී එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇත.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...