බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් ශ්‍රී ලංකාවේ සංචාරයක!

Date:

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම සඳහා ඊයේ (01) දින දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ පාර්ශවයන් හමුවී සුහද සාකච්ඡාවක නිරත වීමට නියමිත බව ද සඳහන්.

එමෙන්ම, දෙරට අතර මිත්‍ර සබඳතා සහ ශ්‍රී ලංකාවේ ඉදිරි කටයුතු පිළිබඳ ඒ මහතා රජය සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ද ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...