*
Friday, May 3, 2024
spot_img

Latest Posts

2024 වසරේ සුරාසැල් වැසෙන දින නිවේදනය කරයි

2024 වසරේදී සුරාසැල් වසා තැබිය යුතු දිනයන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ.

මුදල් අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලබාගෙන මෙම නිවේදනය නිකුත් කර ඇති අතර මෙම දිනවලට අමතරව සුරාසැල් වැසීමට රජය අදහස් කරන අවස්ථාවකදී එම නිවේදනය ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්කරන බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් එස්. එන්. ජයසිංහ මහතා සඳහන් කරන්නේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan