අද (02) විනිමය අනුපාත

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 02 කොළඹ (LNW): මහජන බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 315.79 සිට රු. 318.14 ක් සහ විකුණුම් මිල රු. 326.79 සිට රු. 329.23 ක් ලෙස සටහන් වී ඇත.

කොමර්ෂල් බැංකුව : ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 317.89 සිට රු. 317.02 ක් වන අතර විකුණුම් මිල රු. 328 ක් ලෙසයි (පසුව වෙනස් විය හැක)

සම්පත් බැංකුව: ඇ . ඩොලරයක ගැනුම් මිල රු. 316 සිට රු. 318.5 ක් සහ විකුණුම් මිල රු. 325 සිට රු. 327.5ක් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...