උලගල්ල වැව වටා විදුලි වැටක් , අග්බෝ සුරැකෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 02 කොළඹ (LNW): මේ වන විට අග්බෝ ඇතා රැඳී සිටින උලගල්ල වැව වටා විදුලි වැටක් ඉදිකිරීමට පියවර ගෙන ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය දිනක අග්බෝ ඇතා තිරප්පනේ ප්‍රදේශයේ බොහෝ වගා බිම් විනාශ කිරීම මත, එම තීරණය ගත් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එබැවින්, දැනට අග්බෝ ඇතා රැඳී සිටින උලගල්ල වැව වටා එම විදුලි වැට ඉදිකෙරෙනු ඇත.

අග්බෝ ඇතාගේ වම් කකුලෙහි පවතින වෙඩි වැදීම් තුවාලය තවමත් සම්පුර්ණයෙන් සුව වී නොමැති බවද වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Yoweri Museveni හත්වන වරටත් උගන්ඩාවේ ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක ජනවාරි 18 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Yoweri...

සත්‍යාගේ ශක්තියෙන් වටිනාම ක්‍රීඩිකාව වෙයි.

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...

අනුරපුරයට පළමුවෙන් නාවික හමුදාවේ සිල්වා – කහ ජර්සිය යුද හමුදාවේ සුරංගට

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: ක්‍රීඩා හා යෞවන කටයුතු...