තවමත් හැමෝම මහනුවරට පස්සෙන්

Date:

නිපොන් පේන්ට් ජාතික රගර් ලීග් තරගාවලයේ කණ්ඩායම් සියල්ල තරග තුන බැඟින් අවසන් කර තිබෙන මොහොතේ,වත්මන් සූරයන් වන මහනුවර ක්‍රීඩා සමාජය පෙරමුණ ගෙන තිබෙනවා.

මහනුවර ක්‍රීඩා සමාජය මේ වන විටත් තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වන අතර කිසිඳු ජයග්‍රහණයක් නොමැති එකම කණ්ඩායම බවට පත් වී සිටින්නේ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමයි.

සීආර් ඇන්ඩ් එෆ්සී සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජ මහනුවරට පිටපසින් සිට්න්නේ ජයග්‍රහණ දෙකක් සහ එක් පරාජයක් සහිතවය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...