පෙරේදා (01) දින ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා අද (03) දින කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇති බව වාර්තා වේ.
ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අතර, දෙරට අතර මිත්‍ර සබඳතා සහ ශ්‍රී ලංකාවේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව අදහස් හුවමාරුකරගෙන ඇති බව ද සඳහන්.
MIAP