උතුරු චීනයේ වෙළඳපොලක ඇති වූ ගින්නක් හේතුවෙන් 8 දෙනෙකු මියයයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : චීනයේ උතුරු පළාතේ හෙබෙයි හි Zhangjiakou නගරයේ Liguang වෙළඳපොලේ ඇති වූ ගින්නක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් අට දෙනෙකු මියගොස් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු සිදුවෙමින් පවතියි.

මෙම වෙළඳපොල 2011 දී විවෘත කරන ලද අතර පළතුරු සහ මුහුදු ආහාර සිට ඉලෙක්ට්‍රොනික උපකරණ දක්වා විශාල පරාසයක භාණ්ඩ අලෙවි කරන අතර නිරන්තරයෙන් එය පාරිභෝගිකයන්ගෙන් පිරි පවතියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...