උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට වැසි

0
270

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සබරගමුව පළාත, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හකි බවද අද (04) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.