*
Friday, May 17, 2024
spot_img

Latest Posts

ගෑස් මිල යළිත් අඩු කෙරේ

හෙට (05) සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අඩුකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 – 300 අතර ගණනකින් අඩුවනු ඇති බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ.

නව මිල ගණන් හෙට දිනයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan