අද (04) අලුයම ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූ කම්පන දෙකක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 04 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්තානයේ අද (04) අලුයම ප්‍රබල භූ කම්පන දෙකක් සිදු වී ඇති බව වාර්තා වේ.

එක් භූ කම්පනයක් අද අලුයම 12.28ට පමණ ෆයිසාබාද් සිට කිලෝමීටර් 100ක් දුරින් රිච්ටර් මාපාංක 4.4කින් යුතුව සිදු ව ඇති බව සඳහන් වේ.

අනෙක් භූ කම්පනය සිදුව ඇත්තේ ෆයිසාබාද් සිට කිලෝමීටර 126ක් දුරින් අලුයම 12.55ට පමණ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඒ රිච්ටර් මාපාංක 4.8කින් යුක්ත් බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...