ගෝල්ෆේස් අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වූ රන්දිමාල් ගමගේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත් අඩංගුවට ගෙන තිබේ.
ඔහු ඩුබායි රාජ්‍යයේ සිට ආපසු මෙරටට පැමිණි අවස්ථාවේදී මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.
ඔහුව අත් අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනාව මත බව සඳහන්.
RN