*
Monday, May 6, 2024
spot_img

Latest Posts

අද (05) විනිමය අනුපාත!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 05 කොළඹ (LNW): මහජන බැංකුව: ඇ. ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාතවල කිසිදු වෙනසක් සිදු නොවූ අතර, එහි අගය රු. 316.77 ක් සහ රු. 327.81 ලෙස සටහන් විය.

කොමර්ෂල් බැංකුව: ඇ. ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 316.41 ක් වන අතර විකුණුම් අගය රු. 326.50 ක් වේ.

සම්පත් බැංකුව: ඇ. ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාතවල කිසිදු වෙනසක් නොමැතිව ස්ථාවරත්වය පවත්වා ගනිමින් රු. 318 සහ රු. 327 කි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan